ඉස්සෙල්ලම පහල තියන link 1 click කරලා register වෙන්න
http://www.neobux.com/?r=yomalbuddhika
ඔයාට කැමති username 1ක් type කරන්න. මේක වෙන සාමාජිකයෙක්ගේ username 1ක් වෙන්න බෑ
ඔයාට කැමති password 1ක්
ආයෙත් ඔයාගේ password 1
ඔයාගේ email address1
ඔයාගේ paypal email address 1 . ඔයා payza වලින් neobux එකේ ගනුදෙනු කරන්න කැමතිනම්, payza account 1ක් තියනවනම් එකේ email address1 දෙන්න
ඔයා උපන් වර්ෂය. මේකට බොරු type කරන්න එපා. ඔයාගේ passward1 හරි username 1 හරි ඔයාට මතක නැති උනොත් උපන් වර්ෂය ඕන ඒවා දැනගන්න
code එක type කරන්න
continue click කරන්න
දැන් ඔයාගේ email address 1ට email 1ක් එයි code 1ක් එක්ක. ඔයා register වෙන්න දුන්න email එකයි paypal /payza email එකයි වෙනස් නම් ඒ එමිල් address වලට email 1 ගානේ එවල ඇති. මම register වුනේ email address එකකින් නිසා මට email එකයි තියෙන්න.
දැන් ඒ code එක copy paste කරන්න
login click කරන්න
ඔයාගේ username 1
ඔයාගේ password 1
ඔයාගේ දෙවෙනි password එක. ඔයා තම දෙවැනි password එකක් දාල නැතිනිසා මෙතන හිස් තියන්න.ඒක පස්සේ ඔයාට දාන්න පුළුවන් ඔයා කැමතිනම්
දැන් තියෙන්නේ ad click කරන්න.
view advertisments click කරන්න
දැන් add එකක් උඩ click කරන්න
දැන් රතු තිත මත click කරන්න
අදාළ වෙලාව ඉවර වෙනකන් ඉන්න. වෙලාව පහලින් තියන තීරුවේ වැටෙනවා
close click කරන්න
දවසකට ඇද්ද 15-20ක් අතර ඔයාට ලැබෙයි. ඒ කියන්නේ $0.001*20 = $0.02. රු. 2.7ක් විතර, මාසෙට රු.2.7*30 = රු.81ක් වගේ. මේක මාසෙට රු. 5000ට වඩා වැඩි කරගන්න හැටි මම කියන්නම් වෙන ලිපියකින්. අවශ්‍ය වෙන්නේ ඉවසීම විතරයි Sinhalales blog to learn computer and internet , money making Computer and internet tips in sinhalese language very useful tips in your native language .
No comments:
Post a Comment