Thursday, November 7, 2013

clixsense 1

                            http://www.clixsense.com/?5862461
  Clixsense site එකේ නැති කට්ටිය උඩ link එක click කරලා register වෙන්න.

අවශ්‍ය තොරතුරු දීල register වෙන්න                                                             
log වෙන්න
view ads click කරන්න 
     
add එක මත click කරන්න
පූසාගේ රුපය මත click කරන්න

මේ site එකේ neobux එකේ වගේ refferalsල  rent කරන්න බෑ. මහන්සිවෙලා අපි එයාලව හොයාගන්න ඕන. හැබැයි අපිට ඕන තරම් අයව ගන්න පුළුවන් refferal limit එකක් නැති නිසා. ඒ විතරක් නෙවෙයි ඔයාගේ රෙෆ්ෆෙරල්ස්ල හොයාගන්න එයාලගේ refferals ලගෙනුත්  ඔයාට සල්ලි ලැබෙනවා. හොදයි නේද? මෙහෙම තල 8කට යනකන් ඔයාට සල්ලි ලැබෙනවා

මොනාද මේ refferelsලා කියන්නේ ඒ පිළිබද වැඩි විස්

 මන් තව පොස්ට් එකකින් කියන්නම්


මගේ අනිත් පොස්ට් ටිකත් බලන්න්න .........

සල්ලි හොයන ලේසි ක්‍රම ......try කරලා බලන්න.....

ප්‍රශ්නයක් උනොත් comment කරන්න

ඔබට ජය

No comments:

Post a Comment